hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2023 මාර්තු 01, ප.ව. 1:23


වැඩ වර්ජනයේ ප්‍රතිඵල එයි – කොළඹ හිර වෙයි

වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවතින බවද සඳහන් වෙනවා.

රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.