2023 මාර්තු 01, ප.ව. 1:23
වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවතින බවද සඳහන් වෙනවා.
රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42