hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2022 ජූලි 14, ප.ව. 2:55


දුම්රිය මගීන්ට දැනුම් දීමක්

ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට අද පස්වරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය සාමාන්‍ය පරිදි ගමනාන්තය වෙත ධාවනය කිරීමට නියමිත බවයි.

හෙට (15) අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.