2022 ජූලි 14, ප.ව. 2:55
ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට අද පස්වරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය සාමාන්‍ය පරිදි ගමනාන්තය වෙත ධාවනය කිරීමට නියමිත බවයි.
හෙට (15) අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42