2023 ජනවාරි 03, ප.ව. 3:42
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (03) මධ්‍යහන 12.00 වන විට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
එම සංගමය පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් අද පස්වරුවේ ද දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ද ඇති බවයි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රාජකාරි නිමවා නිවෙස් කරා යන දුම්රිය මගීන්ට රැසකට දැඩි අපහසුතාවයකට ලක්වීමට සිදුවනු ඇති.
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32