2023 ජනවාරි 03, ප.ව. 3:42
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (03) මධ්‍යහන 12.00 වන විට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
එම සංගමය පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් අද පස්වරුවේ ද දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ද ඇති බවයි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රාජකාරි නිමවා නිවෙස් කරා යන දුම්රිය මගීන්ට රැසකට දැඩි අපහසුතාවයකට ලක්වීමට සිදුවනු ඇති.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19