2023 ජනවාරි 16, පෙ.ව. 8:28
අද (16) සිට කෙටිදුර දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, කැලණිවැලි හා පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 2 බැඟින් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කිරීමට නියමිතයි.
අවලංගු කිරීමට නියමිත දුම්රිය පහතින්,

2025 දෙසැම්‍බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32