2023 ජනවාරි 16, පෙ.ව. 8:28
අද (16) සිට කෙටිදුර දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, කැලණිවැලි හා පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 2 බැඟින් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කිරීමට නියමිතයි.
අවලංගු කිරීමට නියමිත දුම්රිය පහතින්,

2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42