2023 නොවැම්‍බර් 17, ප.ව. 6:46
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වී ඇතැයි වාර්තා වෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27