2023 නොවැම්‍බර් 17, ප.ව. 6:46
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වී ඇතැයි වාර්තා වෙනවා.
2023 දෙසැම්‍බර් 01, ප.ව. 3:54
2023 දෙසැම්‍බර් 01, ප.ව. 12:38
2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 5:41
2023 නොවැම්‍බර් 30, ප.ව. 10:33
2023 නොවැම්‍බර් 30, ප.ව. 9:50