hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 6:10


මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතබා ඇති බව වාර්තා වෙනවා.

ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වුණා.