2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 6:10
වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතබා ඇති බව වාර්තා වෙනවා.
ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබුණා.
ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වුණා.
2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 8:18
2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:14
2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:39
2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 10:18
2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:56