hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 3:16


ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුට

පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.