2022 දෙසැම්‍බර් 08, ප.ව. 3:16
පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19