2024 ජනවාරි 21, පෙ.ව. 11:27
විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන ඇත.
කළගෙඩිහේන ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙයි .
මෙම පුද්ගලයා මීට පෙර ද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ බුදුදහමට අපහාස වන ආකාරයට ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙනි.
නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.
2025 අගෝස්‍තු 19, පෙ.ව. 7:40
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22