2024 ජනවාරි 21, පෙ.ව. 11:27
විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන ඇත.
කළගෙඩිහේන ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙයි .
මෙම පුද්ගලයා මීට පෙර ද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ බුදුදහමට අපහාස වන ආකාරයට ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙනි.
නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42