hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:22


වජිරා චිත්‍රසේන ජීවන වේදිකාවෙන් බැස යයි

හෙළ නර්තන කලාව සුපෝෂණය කළ වජිරා චිත්‍රසේනයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට එතුමිය 92 වැනි වියෙහි පසුවූවා.

ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට ඇය කළ මෙහෙය අනුපමේය එකකි.

ඒ අනුව, ඕනෑම අයෙකුට ජීවිතයේ එකම එක් වතාවක් පමණක් පිදෙන භාරතයේ ‘පද්ම ශ්‍රී’ ගෞරව සම්මානයෙන් ද ඇය පිදුම් ලද අතර එසේ පිදුම් ලද අතළොස්සක් කලාවේදිණියන්ගේ ලැයිස්තුවේ ඇය ද ඉහළින් ම වැජඹේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: