hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 06, ප.ව. 2:37


වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට ඇප

පොදු දේපොලවලට හානි කිරීම පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.

මේ දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදලක් නියම වූ බවයි වාර්තා වන්නේ.