2022 දෙසැම්‍බර් 06, ප.ව. 2:37
පොදු දේපොලවලට හානි කිරීම පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.
මේ දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදලක් නියම වූ බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42