2023 පෙබරවාරි 27, ප.ව. 4:48
ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට වසන්ත මුදලිගේ ඇතුළු 62ට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51