2023 පෙබරවාරි 27, ප.ව. 4:48
ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට වසන්ත මුදලිගේ ඇතුළු 62ට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42