hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 19, ප.ව. 4:57


වසන්ත මුදලිගේ පිළිබඳ ප්‍රතිශෝධන පෙත්සමට නියෝගයක්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමකට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (19) නියම කළා.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන්.