2023 ජූලි 19, ප.ව. 4:57
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමකට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (19) නියම කළා.
ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන්.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19