hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 19, ප.ව. 7:02


වසන්ත මුදලිගේ ඇතුළු 7 දෙනාට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවක දී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 7 දෙනාට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී තිබෙනවා.

ඊයේ (18) දිනයේ ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන කාරණා මූලික කර ගනිමින්.