2023 මැයි 19, ප.ව. 7:02
පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවක දී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 7 දෙනාට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී තිබෙනවා.
ඊයේ (18) දිනයේ ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන කාරණා මූලික කර ගනිමින්.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19