2022 ඔක්‍තෝබර් 30, ප.ව. 9:13
දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ, අද (30) පස්වරු 7.00 සිට හෙට (31) පස්වරු 7.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.
කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.



2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16