2024 ජනවාරි 09, ප.ව. 7:15
යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම තාවකාලිකව වසා දැමීමට යාල ජාතික වනෝද්‍යානය මඟින් තීරණය කර තිබෙනවා.
මේ සඳහා ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00