hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 ජනවාරි 09, ප.ව. 7:15


යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වැසේ

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම තාවකාලිකව වසා දැමීමට යාල ජාතික වනෝද්‍යානය මඟින් තීරණය කර තිබෙනවා.

මේ සඳහා ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.