hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මැයි 13, පෙ.ව. 10:59



අද කුකුළු මස් මිල රු.20කින් අඩුවී තිබෙනවා. නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950යි. ඒ අනුව නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහතින් දැක්වෙනවා.

  • ෆ්‍රෙෂ් මස් – රු.1070
  • සම සහිත – රු.1040
  • ශිතකල – රු.1040
  • කරි චිකන් – රු . 990
  • හබඩ් – රු .1400
  • එළු මස් – රු .3400
  • හරක් මස් – රු.2500




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: