2025 ජූලි 02, පෙ.ව. 9:26
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියාවල නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් හා උසස් අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
2019 ජනවාරි 1 සිට 2024 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත දෙමාපියන්ගේ දරුවන්ට මෙම ශිෂ්‍යත්ව හිමිවේ.
2024 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, 2023/2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය, හෝ 2023/2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් වූ දරුවන්ට මෙන්ම රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ කාර්මික විද්‍යාල, හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන දරුවන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.
ශිෂ්‍යත්ව මුදල් පහත පරිදි පිරිනැමේ:
මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් මාර්ගගතව භාර ගැනෙන අතර, www.slbfe.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකිය.
2026 සැප්තැම්බර් 04, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 04, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 04, පෙ.ව. 12:20
2026 සැප්තැම්බර් 04, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 04, පෙ.ව. 12:16
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26