2023 අගෝස්‍තු 08, පෙ.ව. 12:02
නුදුරු කාලයේදී උද්ධමනයෙහි තවදුරටත් පහළ යෑමක් බලාපොරොත්තු වන බව මහ බැංකුව පවසනවා.
මේ වනවිට මෙරට ආර්ථිකයේ බොහෝ අංශයන්හි ස්ථාවරභාවයක් පෙන්නුම් කරන බවයි ජූලි මාසය සඳහා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ.
ඊට දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්වයන්ගේ බලපෑම් ක්‍රියාත්මක කිරීම, සැපයුම් අංශයේ අවහිරතා ක්‍රමයෙන් පහවයෑම සහ ගෝලීය වශයෙන් මිල පීඩන පහව යෑම සහ උද්ධමනයෙහි පහළ යෑමද මීට දායකවී ඇති බව සඳහන්.
ක්‍රමාණුකුළව විදේශ සංචිත වර්ධනය වීමත් සමඟ වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම්, විදේශ ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපයීම් ඇතුලු විදේශ අංශයේ අවදානමද බොහෝදුරට පහළගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26