2026 මාර්තු 23, ප.ව. 3:50
අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අයකළ ගාස්තුව රුපියල් 100 සිට රුපියල් 110 දක්වා ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම, දෙවන කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම රුපියල් 90 (පෙර මිල රු.80) දක්වා මිල සංශෝධනය කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26