2023 අගෝස්‍තු 11, ප.ව. 9:28
2023 ජූලි මාසය සඳහා ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 541ක් වන බව මහ බැංකුව සඳහන් කරනවා.
පසුගිය වසරේ ජුලි මාසය සමග සන්සන්දනය කර බලන විට මෙය සියයට 78 ක ඉහළ යාමක්.
එමෙන්ම, මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 3.36ක් ලැබී තිබෙන බවත් සඳහන්.
2022 වසරේ එම කාලසීමාව තුළ ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.88ක් පමණක් බවයි මහ බැංකුව දන්වා සිටින්නේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26