2024 මාර්තු 06, පෙ.ව. 12:17
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළා.
ඒ අද (06) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වෙනවා.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්‍බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්‍බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්‍බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්‍බර් 19, ප.ව. 3:36
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24