hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මාර්තු 06, පෙ.ව. 12:17



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළා.

ඒ අද (06) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්  සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වෙනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: