2025 මැයි 22, පෙ.ව. 9:51
ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමා තිබෙනවා.
ඊයේ (21) පැවති රැස්වීමේ දීයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින පොලී අනුපාතිකය 7.75% කට පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අවම උද්ධමන බලපෑම් මධ්‍යයේ උද්ධමනය 5% ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහය වනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාසය පළ කරන්නේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26