2023 ජූනි 01, පෙ.ව. 8:50
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13%කින් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14%කින් අඩු කිරීමටයි මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:23
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05