hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 01, පෙ.ව. 8:50



නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13%කින් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14%කින් අඩු කිරීමටයි මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.