hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 04, ප.ව. 3:28



“බැට් මෑන්” චරිතයෙන් ජනකාන්ත හොලිවුඩ් නළුවෙකු වූ ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සමඟ පෙනී සිටින ඡායාරූපයක් ඔවුන් ගේ ටීවිටර් ගිණුමේ අද (04) දක්වා තිබුණා.

ඒ, ඊයේ (03) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 115 දරණ ගුවන් යානයේ කොළඹ සිට මාලේ බලා යන අතරතුර දීයි.

එහිදී, ක්‍රිස්ටීන් හට අමතක නොවන ශ්‍රී ලාංකික අත්දැකීමක් ලබා දුන් බවත් ඔහු එහිදී ඉතාමත් සතුටු වූ බවත් ශ්‍රී ලංකා ගුවන් සේවය පැවසුවා.