2023 දෙසැම්‍බර් 08, ප.ව. 2:46
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (08) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.66ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 321.43 – රු. 332.63
කොමර්ෂල් බැංකුවේ – රු. 320.86 – රු. 331.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 319.75 – රු. 331.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 318.75 – රු. 331.75
අමානා බැංකුව – රු. 324.00 – රු.330.00
ලංකා බැංකුව – රු. 323.00 – රු. 331.00
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:43
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:35
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:47
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:55
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:00
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25