2024 පෙබරවාරි 21, ප.ව. 4:06
අඟහරුවාදාට සාපේක්ෂව අද (21) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 307.34 සිට රු. 307.14 ක් වුණා.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 317.16 සිට රු. 316.81 ක් වුණා.
කෙසේ වෙතත්, රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව උච්චාවචනය වී ඇත.

2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26