hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජූනි 20, ප.ව. 2:18



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.300.63ක් ලෙස සහ විකුණුම් මිල රු.310.05ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

මහජන බැංකුව – රු. 300.03 – රු. 310.19

ලංකා බැංකුව – රු. 301.75 – රු. 309.75

කොමර්ෂල් බැංකුවේ – රු. 299.31 – රු. 309.50

සම්පත් බැංකුව- රු. 300.50 – රු. 309.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.00 – රු. 309.00

සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.50 – රු. 311.50

එන්.ඩී.බී. (NDB) – රු. 298.50 – රු. 309.50

අමානා බැංකුව – රු. 302.75 – රු.308.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: