2025 අගෝස්‍තු 22, ප.ව. 4:12
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.12 ලෙසත්, විකුණුම් මිල රු. 305.65 ලෙසත් ඉහළ ගොස් ඇත.
අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත ආකාරයෙන් සටහන් වී තිබුණි.
ලංකා බැංකුව – රු. 298.35 -රු. 305.35
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.57 – රු. 305.76
කොමර්ෂල් බැංකුව – රු. 296.55 – රු. 305.00
සම්පත් බැංකුව – රු. 297.11 – රු. 305.25
අමානා බැංකුව – රු. 299.50 – රු. 305.06
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26