2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:47
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.34ක් ලෙස සහ විකුණුම් මිල රු. 312.94ක් ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 305.50 – රු. 312.50
මහජන බැංකුව – රු. 305.59 – රු. 312.33
කොමර්ෂල් බැංකුව – රු. 303.75 – රු. 312.25
සම්පත් බැංකුව – රු. 306.00 – රු. 312.50
අමානා බැංකුව – රු. 307.30 – රු. 312.30
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:44
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:12
2025 දෙසැම්‍බර් 12, ප.ව. 1:27
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 9:14
2025 දෙසැම්‍බර් 11, ප.ව. 1:24
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25