2026 මාර්තු 14, ප.ව. 3:06
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 5020 දක්වා පහත වැටී තිබෙනවා. රිදී අවුන්සයක මිල ඩොලර් 80.61 කට අලෙවි වේ. ඒ ආකාරයෙන් බලන විට රිදී මිල සියයට 4 කින් පමණ පහත වැටී ඇති බව පෙනේ.
වාර්තාවලට අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ උද්ධමනය හේතුවෙන් රන් මිලෙහි මෙම පහත වැටීමට හේතු වී තිබේ.
මේ අතර, කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින තොරතුරුවලට අනුව,
කැරට් 24 රන් පවුමක මිල රුපියල් 406000 ක් ලෙස වාර්තා වේ.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 375500 ක් ලෙස සටහන් වී ඇත.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26