2026 අප්‍රේල් 02, ප.ව. 2:21
2026 අප්‍රේල් මස 02 වන දිනට අදාළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.76 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 319.29 ක් ලෙසත් සටහන් වී ඇත.
ඒ අනුව අනෙකුත් ප්‍රධාන විදේශීය මුදල් ඒකක සලකා බැලීමේදී ස්ටර්ලින් පවුමක විකිණුම් මිල රුපියල් 424.42 ක් සහ යූරෝ එකක විකිණුම් මිල රුපියල් 370.25 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ස්විස් ෆ්රෑන්ක් එකක් රුපියල් 403.29 කටත්, සිංගප්පූරු ඩොලරයක් රුපියල් 249.96 කටත් අද දින අලෙවි වන අතර කැනේඩියානු ඩොලරයක සහ ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගයන් පිළිවෙළින් රුපියල් 230.99 ක් සහ රුපියල් 222.08 ක් ලෙස සටහන් වේ.
මීට අමතරව චීන යුවාන් එකක විකිණුම් මිල රුපියල් 47.01 ක් වන අතර ජපාන යෙන් එකක අගය රුපියල් 2.01 ක් ලෙස වාර්තා වේ.
ලෝක වෙළෙඳපොළේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ඩොලරය ශක්තිමත් වීම හමුවේ දේශීය විනිමය අනුපාතිකයන්හි මෙම කැපී පෙනෙන වෙනස්වීම් සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරයි.
2026 අප්‍රේල් 02, ප.ව. 1:17
2026 මාර්තු 31, ප.ව. 2:13
2026 මාර්තු 31, ප.ව. 1:10
2026 මාර්තු 30, ප.ව. 1:41
2026 මාර්තු 30, ප.ව. 1:39
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26