2026 මාර්තු 31, ප.ව. 1:10
අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතිකය සඳුදා දිනයට සාපේක්ෂව රු. 318 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 311.40 සිට රු. 312 දක්වා සහ රු. 317.50 සිට රු. 317.25 දක්වා ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 311.75 සිට රු. 312.25 දක්වා සහ රු. 318.25 සිට රු. 318.75 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 311.37 සිට රු. 311.87 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය ද රු. 318.24 සිට රු. 318.75 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 309.57 සිට රුපියල් 310.32 දක්වා සහ රුපියල් 318 සිට රුපියල් 318.75 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 311.75 සිට රුපියල් 312.25 දක්වා සහ රුපියල් 318.25 සිට රුපියල් 318.75 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26