2024 ජූලි 27, පෙ.ව. 12:04
ඉදිරි සතිය තුළ දේශීය නිෂ්පාදකයන් විසින් බිත්තරයක මිල රුපියල් 38/- දක්වා පහළ නොදමන්නේ නම් නැවතත් බිත්තර ආනයනයට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.
පසුගිය සමයේ බිත්තර නිෂ්පාදනය සඳහා ගැටලු පැවැතිය ද මේ වනවිට එම තත්ත්වය යහපත් මට්ටමට පැමිණ ඇති බැවින් දේශීය බිත්තර නිෂ්පාදකයන්හට බිත්තර මිල පහළ දැමීමේ හැකියාව පවතින බව හෙතෙම ප්‍රකාශ කළා.
මෙම බිත්තර මිල සම්බන්ධයෙන් තමා කෘෂිකර්ම අමාත්‍යවරයා සමග ද සාකච්ඡා සිදුකළ බව පැවසූ ඔහු කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යවරයා ද බිත්තර මිල පහළ නොදමන්නේ නම් ආනයනය කළයුතුය යන මතයේ පසුවන බවයි.
එමෙන්ම ඉදිරියේදී පැමිණෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් බිත්තර මිළ ඉහළ දැමිය හැකි බැවින් බිත්තර ආනයනය සිදුකරන්නේ නම් එළැඹෙන දෙසැම්බර් මස දක්වා එය සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24