2023 අගෝස්‍තු 13, පෙ.ව. 12:06
බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරනවා.
එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කරන්නේ, පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි.
ශීත කළ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කරනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26