2023 ජූලි 12, පෙ.ව. 9:24
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බවයි දැනුම්දී ඇත්තේ.
අදාළ සාමාජිකයා සියයට තිහේ (30%) ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
20-09-25
20-09-25
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25